ENGLISH
සිංහල

ස්තූතියි!

Fairfirst කාන්තාවන්ට සම තැන දීම අවුරුද්දේ හැමදිනයකම කල යුත්තක් බව  අපේ විශ්වාසයයි. පසු වූ ලෝක කාන්තා දිනයේදී ඔබ එයඔප්පු කලා. ඔබ තීරණය කලා ඇගේ හඬට ශක්තියක් දීමට.

ස්තූතියි!

Fairfirst කාන්තාවන්ට සම තැන දීම අවුරුද්දේ හැමදිනයකම කල යුත්තක් බව අපේ විශ්වාසයයි. පසු වූ ලෝක කාන්තා දිනයේදී ඔබ එයඔප්පු කලා. ඔබ තීරණය කලා ඇගේ හඬට ශක්තියක් දීමට.

ඇගේ කතාව අහන්න බැරි වුනාද?

ගැටළුවක් නෑ, මේ playlist එකෙන්, මාර්තු8වෙනිදා ඇය කියූ කෙරූ සියල්ල බලාගන්න පුළුවන්.

ඔබ අසාධාරණයට ලක්වූ කාන්තාවක් ද? නැතහොත් එවන් කවුරුහරි දන්නවද?
පහත link එකේ ඔබට පෞද්ගලික/රහසිගතව කතා කරන්න පුළුවන් තැන් වල list එකක් අඩංගු වේ.

“මම උස් හඬින් කථාකරන්නේ මට කෑගහන්න අවශ්ය නිසා නෙමෙයි, හඬක්නැති ඔවුන්ට හඬක් දීමට අවශ්ය නිසා. අපෙන් භාගයක් දෙනා පීඩාවට පත්වෙද්දී අපි හැමෝම සාර්ථක වෙන්නේ නෑ”
- මලාලා යූසෆ්සායි

This is not another Women’s Day video you watch and forget.

This video gains a little more volume every time you share it. Because women's issues won't get solved unless every citizen is aware of them, and participates in giving her voice the volume it deserves.

Continue Watching Video
I dont want to share this
L O A D I N G